Posts

Showing posts with the label Bollywood
 hbhhbhbbnjbkbj lknhjgcgf

Bollywood Gossip

Image
BOLLYWOOD මම ඉන්දියාවට ඇවිත් නිළියක් වෙයි කියලා නම් හිතුවෙ නෑ ඔබ සහ සල්මාන් සිනමාවේ ජනප්‍රිය ම යුගලයක් බවට පත්වෙලා. ඔබ කොහොමද එය දකින්නේ? තිරය මතදී අප දෙදෙනා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. 2009 ඇලඞීන් චිත‍්‍රපටය තිරගත වන විට ගොඩක් දෙනෙක් මාව නොදැන සිටි කාලයේ තමයි ඔහු මට ඛදබාදබ ෘරු්පි චිත‍්‍රපටයට ආරාධනා කරන්නේ. එතැන් පටන් ම අද වන තුරු අප දෙදෙනා මිතුරන්. ඔහු මාර්ගයෙන් මට David Dhavan Sajid Nadiyawala වගේ දක්ෂ අධ්‍යක්ෂවරු සමග කටයුතු කරන්නට ලැබුණා. ඔබ හැරුණාම සල්මාන්ට ගැළපෙන හොඳම නිළිය? ම්ම්ම්… මම හිතන්නෙ ඓශ්වර්යා රායි. මම Hum Dil de Chuke Sanam චිත්‍රපටය ට ගොඩක් ආදරෙයි. එහි ඔවුන් දෙදෙනාගේ ගැළපීම අතිවිශිෂ්ටයි. ඔබ අද වාණිජ සිනමාවේ ඉදිරියෙන් ම සිටින නිළියක් කිව්වොත්? ඉදිරියෙන්ම..? ඔව් වෙන්නත් පුළුවන්. මම බලාපොරොත්තු වුණේ ඒ වගේම මගෙ ස්වරූපය මම හදාගෙන ඉන්නෙ වාණිජ සිනමාව වෙනුවෙන්. බොහෝමයක් බොලිවූඞ් නිළියන් කැමති ප්‍රබල කාන්තා චරිත රගපාන්න, ඒ අතින් ඔබ වාණිජ සිනමාවේ සිරවෙලා කිව්වොත්? මම කැමති මගෙ හිතට සතුටක් දෙන චරිත කරන්න. වෙන අය කරන නිසා මට ඒ වගේ චරිත කරන්න වුවමනාවක් නෑ. ඒ ...