Posts

Showing posts with the label sex gossip

Four women who were engaged in human smuggling have been arrested

Image
ඕමානයේ මිනිස් ජාවාරම් කළ විදේශ කාන්තාවන් හතර දෙනෙක් ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් හතරදෙනා විදේශීය කාන්තාවන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට චෝදනා එල්ල වී ඇත. කාත්තාවක් දෙදෙනෙක්ට වසර පහ සහ තුන බැගින් සිරදඩුවමක්ද, අනිත් කාන්තාවන් දෙදෙනාට ඕමාන් රියාල් 5,000 බැගින් දඩ මුදලක් සහසිරදඩුවමක්ද, අයථා ආකාරයෙන් ඉපයු සියළුම මුදල් රාජසන්තක කිරීමටත්, දඩුවම් කාලය අවසන් වීමෙන් පසු කාන්තාවන් හතරදෙනා මරටින් පිටුවහල් කරන ලෙස ඕමාන් අපරාධ අධිකරණය නියෝග කර ඇත. Oman has arrested four foreign women who smuggled into Oman, officials said. The four women who were arrested have been accused of forcibly engaging foreign women in prostitution. Two women were sentenced to five years' and three years in prison and the other two women were given a fine of Oman Riad 5,000 and a confiscation of all illegally made money. Oman Criminal Court ordered the women to be expelled from the country after finishing the sentence.

There are 10 things you should not have taken from falling to the ground

Image
බිම වැටි තිබුනත් කිසි දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් බිම වැටි තිබෙන යම් යම් වටිනා දේවල් අසුලා ගැනීමට අපගේ මනස පෙලබෙන්නේ නිරායාසයෙනි. නමුත් ඒවා නිසා ඔබට පසුකාලීනව බොහෝ කරදර ඇති කරවන්නට පුළුවන්. බිමට වැටි තිබුණු නමුත් ඔබ විසින් කිසිදු දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් මෙම ලිපියේ අඩංගු වේ. 01. මුදල් පසුම්බියක් හෝ මුදල් කවරයක්.Image result for purse with moneyබිම වැටි ඇති පසුම්බියක් අසුලා ගත් වහාම එහි අයිතිකරු ඉක්මනින් පෙනී සිටින්නට පුළුවන්. එවැනි අවස්තාවක මෙම පසුම්බිය සොරාගත්තේ ඔබ යැයි අසු වෙන්නට පුළුවන්.මෙවැනි විටකදී ඔබට නොසිතු කරදර වලට මුහුණ පෑමට සිදු වේවි. 02. මිල අධික රත්‍රන් අභාරණයක්.Image result for jewellery in road මෙය ඉතා පරණ උපක්‍රමයකි.ඉතා වටිනා පෙනුමකින් යුතු ආභරණයක් ඔබට හදිසියේ හමුවන පුද්ගලයෙකු ඔබට පෙන්වන අතර ඔහුගේ හෝ ඇයගේ හදිසි මුදල් අවශ්‍යතාවයකට එය විකුණන බවද ඔබට පවසයි.මුදල් ලබා දී කිහිප දිනයකට පසු එය ව්‍යාජ එකක් බව ඔබට දැනගන්නට ලැබේවි. 03. ඉයර් ෆෝන් කට්ටල.Image result for earphonesඔබගේ පුද්ගලික තුවා වැනිම සනීපාරක...

If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body

Image
පිළිකා මර්දනයට හැකියාව ඇති පොල්තෙල් මේ විදිහට භාවිතා කරනවානම් සිරුරට අහිතකර වන්නේ නෑ  If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body පොල් තෙල්, ආහාර පිසීමේ ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන ජනප්‍රිය තෙල් වර්ගයකි. දකුණු ආසියාතික රටවල ජනයා ආහාර පිසීම සඳහා පොල් තෙල් බහුල වශයෙන් යොදා ගනිති.  පොල් තෙල් ලබා ගන්නේ පොල් ශාකයේ හැදෙන ඵලයේ මාංශමය කොටසෙනි. පොල් තෙල්වල බහුලව අඩංගුව තිබෙන්නේ සංතෘප්ත මේදය බැව් තහවුරුව තිබේ. බටර් සහ මස්වල අඩංගු වනවාට වඩා වැඩි සංතෘප්ත මේද ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගුව ඇත. එමෙන්ම පොල් තෙල්වල කොලොස්ටරෝල් අඩංගු වන බැවින්, එය ආහාරයට ඉතා අගුණ බව, සමාජයේ පවතින්නේ බියකි . එහෙත්, එසේ බිය විය යුතු නැත. සීමිතව පාවිච්චිය මෙන්ම  එළවළු තෙල්වලට වඩා එය ශරීරයට ගුණදායක ය. මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න. Coconut oil is a popular oil used in the cooking process. People in South Asian countries use coconut oil for cooking. Coconut oil is obtained from the fleshy branch of the coconut tree. Coconut oil is widely satu...

Chulakshi ranathunga gossip

Image
GALLERY Chulakshi Ranathunga ගේ තවත් එකක් ඇවිල්ලා පසුගිය සතියේ බුකිය පුරා වයිරල් ගිය ෂූට් එකක් ඔයාලට මතක ඇති. චුලක්ෂ් රණතුංග ගේ ඒ ෂූට් එක කාලෙකට පස්සේ කරපු මරු වැඩක් කියලා තමයි හැමෝගෙම අදහස වුනේ. මිට සුළු මොහොතකට ප්‍රථමයෙන් චුලක්ෂි තවත් ෂූට් එකක් බුකියට එකතු කරලා තිබුනා.

Bollywood Gossip

Image
BOLLYWOOD මම ඉන්දියාවට ඇවිත් නිළියක් වෙයි කියලා නම් හිතුවෙ නෑ ඔබ සහ සල්මාන් සිනමාවේ ජනප්‍රිය ම යුගලයක් බවට පත්වෙලා. ඔබ කොහොමද එය දකින්නේ? තිරය මතදී අප දෙදෙනා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. 2009 ඇලඞීන් චිත‍්‍රපටය තිරගත වන විට ගොඩක් දෙනෙක් මාව නොදැන සිටි කාලයේ තමයි ඔහු මට ඛදබාදබ ෘරු්පි චිත‍්‍රපටයට ආරාධනා කරන්නේ. එතැන් පටන් ම අද වන තුරු අප දෙදෙනා මිතුරන්. ඔහු මාර්ගයෙන් මට David Dhavan Sajid Nadiyawala වගේ දක්ෂ අධ්‍යක්ෂවරු සමග කටයුතු කරන්නට ලැබුණා. ඔබ හැරුණාම සල්මාන්ට ගැළපෙන හොඳම නිළිය? ම්ම්ම්… මම හිතන්නෙ ඓශ්වර්යා රායි. මම Hum Dil de Chuke Sanam චිත්‍රපටය ට ගොඩක් ආදරෙයි. එහි ඔවුන් දෙදෙනාගේ ගැළපීම අතිවිශිෂ්ටයි. ඔබ අද වාණිජ සිනමාවේ ඉදිරියෙන් ම සිටින නිළියක් කිව්වොත්? ඉදිරියෙන්ම..? ඔව් වෙන්නත් පුළුවන්. මම බලාපොරොත්තු වුණේ ඒ වගේම මගෙ ස්වරූපය මම හදාගෙන ඉන්නෙ වාණිජ සිනමාව වෙනුවෙන්. බොහෝමයක් බොලිවූඞ් නිළියන් කැමති ප්‍රබල කාන්තා චරිත රගපාන්න, ඒ අතින් ඔබ වාණිජ සිනමාවේ සිරවෙලා කිව්වොත්? මම කැමති මගෙ හිතට සතුටක් දෙන චරිත කරන්න. වෙන අය කරන නිසා මට ඒ වගේ චරිත කරන්න වුවමනාවක් නෑ. ඒ ...

Hollywood gossip

Image
HOLLYWOOD ලිංගික හිංසනය නිසා හොලිවුඩය කැළඹේ ඇමෙරිකාවේ ප්‍රබලයන් සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් කාන්තාවන් බියවද්දා ලිංගික හිංසනයට ලක්‌ කිරීම කිසිසේත්ම හාස්‌යෝත්පාදක දෙයක්‌ නොවුණද අමෙරිකාවේ Saturday Night Life නම් වැඩසටහන මගින් එහි ඇතැම් ජනාධිපතිවරුන් විධායක නිලධාරීන් සහ ඇතැම් සුපිරි තරු හාස්‌යෝත්පාදනය ඔස්‌සේ පරිහාසයට ලක්‌ කිරීම නොනැවතීම සිදුවිය . මෙසේ සිය බලය භාවිතා කරමින් කාන්තා හිංසනයේ යෙදුණු ප්‍රබලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන Bill Clinton ද, සිටින ජනාධිපති වන jk Donald Trump o Bill O’ Reilly නැමති මාධ්‍යවේදියා සහ Bill Cosby ද විය. මෙසේ අමෙරිකානු ප්‍රබලයන් දිගින් දිගටම පරිහාසයට ලක්‌ කිරීම අමුත්තක්‌ බවට පත් වන්නට පටන් ගත්තේ New York Times පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක පුවතක්‌ නිසාය. Harvey Weinstein නැමති සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු දශක දෙකක පමණ කාලයක්‌ සිය බලය භාවිතා කර ගනිමින් කාන්තාවන් ලිංගික හිංසනයට පත් කර ඇති බව එම පුවත්පතෙන් එළිදරව් විය. දිගින් දිගටම කාන්තාව ලිංගික හිංසනයට ලක්‌ කිරීම ගැන ප්‍රබලයන්ට පහර දුන් Saturday Night Life වැඩසටහනෙහි එම සිද්ධිය ඇතුළත් න...

Gossip Lanka

Image
TECH පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත. නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත. එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය. ජනයුගය 2017.10.18

Gossip watar fall

Image
GOSSIP තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා. කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.