Posts

Showing posts with the label hot sl gossip

The four girls who arrived at a big day bank came with a strange game ..!

Image
 මහ දවල් බැංකුවකට ඇවිත් අමුතුම ගේමක් ගහපු තරුණියෝ හතරදෙනා..! පසුගියදා රත්නපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි තරුණයෙකුගේ ලක්ෂ 03 ක මුදලක් ඉතා සූක්ෂම ලෙස සොරකම් කිරීමට තරුණියන් සිවුදෙනෙකු කටයුතු කර තිබෙනවා. මුදල් හදිසියක් සඳහා අදාල මුදල ලබා ගනෙ ඔහු බැංකුවෙන් පිටවී යද්දී අදාල තරුණියන් සිවුදෙනා ඉතා සූක්ෂම අයුරින් කිසිවෙකුගේ නෙත නොගැටෙන ලෙස අදාල මුදල පැහැරගෙන පලාගොස් තිබෙනවා. අදාල තරුණයා මෙන්ම බැංකුවේ නිළධාරීන්ට පවා සිතන්නට යමක් ඉතිරි කරමින් සිදු වුන එම සිදුවීම අද (09) සතිඅන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබුනේ මෙලෙසින්. ‘‘අන්න එළියට එනවා වරෙල්ලා යන්න බෑන්ක් එකේ දොර ළඟට එනකොටම ඇඟේ හැප්පෙන්න විතරයි තියෙන්නේ.. එක් තරුණියක් ඇයගේ මිතුරියන් තිදෙනාට එසේ රහස් හඬින් පැවසුවේ කුමන හෝ අමුතු වැඩකට බව බැංකුවෙන් මුදල් රැගෙන පිටවීමේ දොර ළඟට පැමිණෙන තරුණයාට සිහිනෙකින්වත් සිතුණේ නැත. ඔහු බැංකුවට ඇතුළුවූ වේලාවේ සිට නැවත ආපසු එනතෙක් පිරිසක් ඔහු නිරීක්‍ෂණය කරමින් සිටින බව ඔහු දැන සිටියේ නැත. ‘‘උඹලාගෙන් එකෙක් උවමනාවෙන්ම ගිහින් තදින්...

Here is the list of the best photographers to leave the world

Image
BOLLYWOOD මෙලොව හැර ගිය ශ්‍රීදේවිට වටිනාම සම්මානය හිමිවෙයි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල පසුගියදා පැවැත් වුණා. මෙම සම්මාන උළෙලේදී මෑතකදී ජීවිතක්ෂයට පත්වුනු ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිනී ශ්‍රීදේවි කපූර්ට සම්මානයක් හිමිවීම විශේෂ සිදුවීමක් බවට පත්වුණා. සම්මාන රාශියක් දිනාගෙන ඇති ශ්‍රීදේවිට ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොදම නිළිය සම්මානය මීට පෙර කිසිදු අවස්ථාවකදී දිනා තිබුණේ නැහැ. ඇයට මෙම සම්මානය හිමි වූයේ ගෙඃරවයක් වශයෙන් නොවන බැවින් එය ඇගේ රංගන කුසලතාවයට බවයි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ සංවිධායකයින් ප්‍රකාශ කළේ. ඒ අනුව ශ්‍රීදේවිට හිමිවූයේ 65වන ජාතික සම්මාන උළෙලේ හොදම නිළියට හිමි සම්මානයයි. ඒ ‘MOM’ (මෝම්) චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්. ‘MOM’ චිත්‍රපටය හින්දියෙන් නිෂ්පාදනය කෙරෙනු අතර, පසුව එය දෙමළ, තෙළිගු සහ මළයාලම් යන භාෂාවලින්ද රිදී තිරයට ගෙන එනු ලැබුවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අදාළ සියලු භාෂාවල ශ්‍රීදේවිගේ කටහඩට හඩකවනු ලැබුවේ ඇය විසින්මයි. BOLLYWOOD Here is the list of the best photographers to leave the world ...

Actress Mashi hewage image

Image
GALLERY මාෂි හේවගේ (Maashi Hewage) නවතම ඡායාරූප එකතුව All images are © Copyrighted by @maashi_official (Maashi Hewage).