Posts

Showing posts with the label sri lanka

The four girls who arrived at a big day bank came with a strange game ..!

Image
 මහ දවල් බැංකුවකට ඇවිත් අමුතුම ගේමක් ගහපු තරුණියෝ හතරදෙනා..! පසුගියදා රත්නපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි තරුණයෙකුගේ ලක්ෂ 03 ක මුදලක් ඉතා සූක්ෂම ලෙස සොරකම් කිරීමට තරුණියන් සිවුදෙනෙකු කටයුතු කර තිබෙනවා. මුදල් හදිසියක් සඳහා අදාල මුදල ලබා ගනෙ ඔහු බැංකුවෙන් පිටවී යද්දී අදාල තරුණියන් සිවුදෙනා ඉතා සූක්ෂම අයුරින් කිසිවෙකුගේ නෙත නොගැටෙන ලෙස අදාල මුදල පැහැරගෙන පලාගොස් තිබෙනවා. අදාල තරුණයා මෙන්ම බැංකුවේ නිළධාරීන්ට පවා සිතන්නට යමක් ඉතිරි කරමින් සිදු වුන එම සිදුවීම අද (09) සතිඅන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබුනේ මෙලෙසින්. ‘‘අන්න එළියට එනවා වරෙල්ලා යන්න බෑන්ක් එකේ දොර ළඟට එනකොටම ඇඟේ හැප්පෙන්න විතරයි තියෙන්නේ.. එක් තරුණියක් ඇයගේ මිතුරියන් තිදෙනාට එසේ රහස් හඬින් පැවසුවේ කුමන හෝ අමුතු වැඩකට බව බැංකුවෙන් මුදල් රැගෙන පිටවීමේ දොර ළඟට පැමිණෙන තරුණයාට සිහිනෙකින්වත් සිතුණේ නැත. ඔහු බැංකුවට ඇතුළුවූ වේලාවේ සිට නැවත ආපසු එනතෙක් පිරිසක් ඔහු නිරීක්‍ෂණය කරමින් සිටින බව ඔහු දැන සිටියේ නැත. ‘‘උඹලාගෙන් එකෙක් උවමනාවෙන්ම ගිහින් තදින්...

There are 10 things you should not have taken from falling to the ground

Image
බිම වැටි තිබුනත් කිසි දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් බිම වැටි තිබෙන යම් යම් වටිනා දේවල් අසුලා ගැනීමට අපගේ මනස පෙලබෙන්නේ නිරායාසයෙනි. නමුත් ඒවා නිසා ඔබට පසුකාලීනව බොහෝ කරදර ඇති කරවන්නට පුළුවන්. බිමට වැටි තිබුණු නමුත් ඔබ විසින් කිසිදු දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් මෙම ලිපියේ අඩංගු වේ. 01. මුදල් පසුම්බියක් හෝ මුදල් කවරයක්.Image result for purse with moneyබිම වැටි ඇති පසුම්බියක් අසුලා ගත් වහාම එහි අයිතිකරු ඉක්මනින් පෙනී සිටින්නට පුළුවන්. එවැනි අවස්තාවක මෙම පසුම්බිය සොරාගත්තේ ඔබ යැයි අසු වෙන්නට පුළුවන්.මෙවැනි විටකදී ඔබට නොසිතු කරදර වලට මුහුණ පෑමට සිදු වේවි. 02. මිල අධික රත්‍රන් අභාරණයක්.Image result for jewellery in road මෙය ඉතා පරණ උපක්‍රමයකි.ඉතා වටිනා පෙනුමකින් යුතු ආභරණයක් ඔබට හදිසියේ හමුවන පුද්ගලයෙකු ඔබට පෙන්වන අතර ඔහුගේ හෝ ඇයගේ හදිසි මුදල් අවශ්‍යතාවයකට එය විකුණන බවද ඔබට පවසයි.මුදල් ලබා දී කිහිප දිනයකට පසු එය ව්‍යාජ එකක් බව ඔබට දැනගන්නට ලැබේවි. 03. ඉයර් ෆෝන් කට්ටල.Image result for earphonesඔබගේ පුද්ගලික තුවා වැනිම සනීපාරක...

Hollywood gossip

Image
HOLLYWOOD ලිංගික හිංසනය නිසා හොලිවුඩය කැළඹේ ඇමෙරිකාවේ ප්‍රබලයන් සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් කාන්තාවන් බියවද්දා ලිංගික හිංසනයට ලක්‌ කිරීම කිසිසේත්ම හාස්‌යෝත්පාදක දෙයක්‌ නොවුණද අමෙරිකාවේ Saturday Night Life නම් වැඩසටහන මගින් එහි ඇතැම් ජනාධිපතිවරුන් විධායක නිලධාරීන් සහ ඇතැම් සුපිරි තරු හාස්‌යෝත්පාදනය ඔස්‌සේ පරිහාසයට ලක්‌ කිරීම නොනැවතීම සිදුවිය . මෙසේ සිය බලය භාවිතා කරමින් කාන්තා හිංසනයේ යෙදුණු ප්‍රබලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන Bill Clinton ද, සිටින ජනාධිපති වන jk Donald Trump o Bill O’ Reilly නැමති මාධ්‍යවේදියා සහ Bill Cosby ද විය. මෙසේ අමෙරිකානු ප්‍රබලයන් දිගින් දිගටම පරිහාසයට ලක්‌ කිරීම අමුත්තක්‌ බවට පත් වන්නට පටන් ගත්තේ New York Times පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක පුවතක්‌ නිසාය. Harvey Weinstein නැමති සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු දශක දෙකක පමණ කාලයක්‌ සිය බලය භාවිතා කර ගනිමින් කාන්තාවන් ලිංගික හිංසනයට පත් කර ඇති බව එම පුවත්පතෙන් එළිදරව් විය. දිගින් දිගටම කාන්තාව ලිංගික හිංසනයට ලක්‌ කිරීම ගැන ප්‍රබලයන්ට පහර දුන් Saturday Night Life වැඩසටහනෙහි එම සිද්ධිය ඇතුළත් න...

Gossip Lanka

Image
TECH පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත. නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත. එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය. ජනයුගය 2017.10.18

Gossip watar fall

Image
GOSSIP තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා. කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.      

Jackelin gossip

Image
ENTERTAINMENT ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි. කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew  තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වූ නිර්මාණයක්. රසල් ඉන්ග්‍රම් සහ එයුනිස් පීරිස් ද්විත්ව ඝාතන හැත්තෑව දශකයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරත්, අධිකරණ වෛද්‍යවිද්‍යාව තුලත් මහත් කතාබහට ලක්විය. ඝාතනයක් සිදුකිරීම සඳහා ඝාතකයින් ඇතැම්විට කඩු කිනිසි යොදා නොගෙන, ඊට වඩා සූක්ෂම ක්‍රම යොදාගත හැකි බව මින් ඔප්පුවිය. එම චිත්‍රපටයේ Trailer එක පහතින් නරඹන්න, ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.= https://goo.gl/MWyM2x

Sri Lankan gossip

Image
ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය. Best-Skin-Whitening-Creams-for-Dark-Skin සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි. ග්ලූටතියොන් සම්බන්ධයෙන් මෙකල යොවුන් පිරිස තුළ ඇතිව ත...