Gossip watar fall
තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල
නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා.
ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා.
මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා.
කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.




Comments
Post a Comment