Posts

Showing posts with the label sri lankan

If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body

Image
පිළිකා මර්දනයට හැකියාව ඇති පොල්තෙල් මේ විදිහට භාවිතා කරනවානම් සිරුරට අහිතකර වන්නේ නෑ  If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body පොල් තෙල්, ආහාර පිසීමේ ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන ජනප්‍රිය තෙල් වර්ගයකි. දකුණු ආසියාතික රටවල ජනයා ආහාර පිසීම සඳහා පොල් තෙල් බහුල වශයෙන් යොදා ගනිති.  පොල් තෙල් ලබා ගන්නේ පොල් ශාකයේ හැදෙන ඵලයේ මාංශමය කොටසෙනි. පොල් තෙල්වල බහුලව අඩංගුව තිබෙන්නේ සංතෘප්ත මේදය බැව් තහවුරුව තිබේ. බටර් සහ මස්වල අඩංගු වනවාට වඩා වැඩි සංතෘප්ත මේද ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගුව ඇත. එමෙන්ම පොල් තෙල්වල කොලොස්ටරෝල් අඩංගු වන බැවින්, එය ආහාරයට ඉතා අගුණ බව, සමාජයේ පවතින්නේ බියකි . එහෙත්, එසේ බිය විය යුතු නැත. සීමිතව පාවිච්චිය මෙන්ම  එළවළු තෙල්වලට වඩා එය ශරීරයට ගුණදායක ය. මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න. Coconut oil is a popular oil used in the cooking process. People in South Asian countries use coconut oil for cooking. Coconut oil is obtained from the fleshy branch of the coconut tree. Coconut oil is widely satu...

Hollywood gossip

Image
HOLLYWOOD ලිංගික හිංසනය නිසා හොලිවුඩය කැළඹේ ඇමෙරිකාවේ ප්‍රබලයන් සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් කාන්තාවන් බියවද්දා ලිංගික හිංසනයට ලක්‌ කිරීම කිසිසේත්ම හාස්‌යෝත්පාදක දෙයක්‌ නොවුණද අමෙරිකාවේ Saturday Night Life නම් වැඩසටහන මගින් එහි ඇතැම් ජනාධිපතිවරුන් විධායක නිලධාරීන් සහ ඇතැම් සුපිරි තරු හාස්‌යෝත්පාදනය ඔස්‌සේ පරිහාසයට ලක්‌ කිරීම නොනැවතීම සිදුවිය . මෙසේ සිය බලය භාවිතා කරමින් කාන්තා හිංසනයේ යෙදුණු ප්‍රබලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන Bill Clinton ද, සිටින ජනාධිපති වන jk Donald Trump o Bill O’ Reilly නැමති මාධ්‍යවේදියා සහ Bill Cosby ද විය. මෙසේ අමෙරිකානු ප්‍රබලයන් දිගින් දිගටම පරිහාසයට ලක්‌ කිරීම අමුත්තක්‌ බවට පත් වන්නට පටන් ගත්තේ New York Times පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක පුවතක්‌ නිසාය. Harvey Weinstein නැමති සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු දශක දෙකක පමණ කාලයක්‌ සිය බලය භාවිතා කර ගනිමින් කාන්තාවන් ලිංගික හිංසනයට පත් කර ඇති බව එම පුවත්පතෙන් එළිදරව් විය. දිගින් දිගටම කාන්තාව ලිංගික හිංසනයට ලක්‌ කිරීම ගැන ප්‍රබලයන්ට පහර දුන් Saturday Night Life වැඩසටහනෙහි එම සිද්ධිය ඇතුළත් න...

Gossip watar fall

Image
GOSSIP තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා. කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.      

Jackelin gossip

Image
ENTERTAINMENT ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි. කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew  තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වූ නිර්මාණයක්. රසල් ඉන්ග්‍රම් සහ එයුනිස් පීරිස් ද්විත්ව ඝාතන හැත්තෑව දශකයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරත්, අධිකරණ වෛද්‍යවිද්‍යාව තුලත් මහත් කතාබහට ලක්විය. ඝාතනයක් සිදුකිරීම සඳහා ඝාතකයින් ඇතැම්විට කඩු කිනිසි යොදා නොගෙන, ඊට වඩා සූක්ෂම ක්‍රම යොදාගත හැකි බව මින් ඔප්පුවිය. එම චිත්‍රපටයේ Trailer එක පහතින් නරඹන්න, ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.= https://goo.gl/MWyM2x

Sri Lankan gossip

Image
ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය. Best-Skin-Whitening-Creams-for-Dark-Skin සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි. ග්ලූටතියොන් සම්බන්ධයෙන් මෙකල යොවුන් පිරිස තුළ ඇතිව ත...