Jackelin gossip

ENTERTAINMENT ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.


කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew  තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වූ නිර්මාණයක්.

රසල් ඉන්ග්‍රම් සහ එයුනිස් පීරිස් ද්විත්ව ඝාතන හැත්තෑව දශකයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරත්, අධිකරණ වෛද්‍යවිද්‍යාව තුලත් මහත් කතාබහට ලක්විය. ඝාතනයක් සිදුකිරීම සඳහා ඝාතකයින් ඇතැම්විට කඩු කිනිසි යොදා නොගෙන, ඊට වඩා සූක්ෂම ක්‍රම යොදාගත හැකි බව මින් ඔප්පුවිය.

එම චිත්‍රපටයේ Trailer එක පහතින් නරඹන්න,









ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා.

දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.=


Comments

Popular posts from this blog