GOSSIP රිතූ ගහපු ටැටූ එකේ තේරුම මෙන්න රිතූ ආකර්ෂා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඉතින් රිතූ මේ ළඟදි උරහිසේ Tattoo එකක් ගහලා. අඟල් 3, 4ක් දිග මේ Tattoo එක ගහල තියෙන්නේ විදෙස් භාෂාවක වාක්‍යයක්. “Sii leroina della vit” කියලා. උරහිසේ ගහපු මේ පච්චය රිතූ Instagrame ගිණුමට දාලා තිබුණා. ඒකට ලැබුණු කමෙන්ට්වලින් නම් කියවුණේ මේ ගහපු වාක්‍යයේ තේරුම “තමා තුළින්ම වීරවරියක් යන්න” කියන අදහසලු. ඒ හින්දමද කොහෙද Tattoo එක ගහන වෙලාවේ රිතූ හරි සැහැල්ලුවෙන්ලු හිටියේ. ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.= https://goo.gl/MWyM2x</ alt""lanka gossip,gossip,sri lankan gossip,sri lanka gossip,sri lanka gossip hot,sri lanka gossip news,sri lanka gossip hot news,sri lanka gossip facebook,lanka net gossip,sinhala gossip,gossip sri lanka hot news,hiru gossip sri lanka's number one gossip portal,hiru gossip,sri lankan,sri lankan hot,...