Apple iphone xs max
GOSSIP
මෙතෙක් නිෂ්පාදනය කල විශාලතම Display එක්ක සහිත Apple iPhone XS Max එළිදකී
ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ මුල් තැන හිමිකරගත් Apple සමාගම විසින් 2017 වර්ෂයේදී හඳුන්වා දුන් iPhone 8 සහ X යන මාදිලි සම්භන්දයෙන් බොහෝ දෙනාගේ අදහස වුයේ එය මුළුමනින්ම අසාර්ථක නිෂ්පාදනයක් බවටයි. නමුත් 2017 වසරේ Apple සමගම ඇමෙරිකානු ඩොලර් බිලයන 229.2ක වාර්තා ගත අදායමක් ලබමින් ප්රත්යක්ෂ කරන ලද්දේ කොපමණ බැන්නත් Apple දුරකතනයක හිමිකරුවෙක් වීමට හැමෝම උත්සහ ගෙන ඇති බවටයි.
2018 වසරට Apple සමගම විසින් ඔව්න්ගේ නවතම මාදිලි 3ක් හඳුන්වාදී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම Display එකක් සහිත Apple iPhone දුරකථනය මේ අතර තිබීමයි.


Comments
Post a Comment