Posts

Showing posts with the label මෝඩය

There are 10 things you should not have taken from falling to the ground

Image
බිම වැටි තිබුනත් කිසි දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් බිම වැටි තිබෙන යම් යම් වටිනා දේවල් අසුලා ගැනීමට අපගේ මනස පෙලබෙන්නේ නිරායාසයෙනි. නමුත් ඒවා නිසා ඔබට පසුකාලීනව බොහෝ කරදර ඇති කරවන්නට පුළුවන්. බිමට වැටි තිබුණු නමුත් ඔබ විසින් කිසිදු දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් මෙම ලිපියේ අඩංගු වේ. 01. මුදල් පසුම්බියක් හෝ මුදල් කවරයක්.Image result for purse with moneyබිම වැටි ඇති පසුම්බියක් අසුලා ගත් වහාම එහි අයිතිකරු ඉක්මනින් පෙනී සිටින්නට පුළුවන්. එවැනි අවස්තාවක මෙම පසුම්බිය සොරාගත්තේ ඔබ යැයි අසු වෙන්නට පුළුවන්.මෙවැනි විටකදී ඔබට නොසිතු කරදර වලට මුහුණ පෑමට සිදු වේවි. 02. මිල අධික රත්‍රන් අභාරණයක්.Image result for jewellery in road මෙය ඉතා පරණ උපක්‍රමයකි.ඉතා වටිනා පෙනුමකින් යුතු ආභරණයක් ඔබට හදිසියේ හමුවන පුද්ගලයෙකු ඔබට පෙන්වන අතර ඔහුගේ හෝ ඇයගේ හදිසි මුදල් අවශ්‍යතාවයකට එය විකුණන බවද ඔබට පවසයි.මුදල් ලබා දී කිහිප දිනයකට පසු එය ව්‍යාජ එකක් බව ඔබට දැනගන්නට ලැබේවි. 03. ඉයර් ෆෝන් කට්ටල.Image result for earphonesඔබගේ පුද්ගලික තුවා වැනිම සනීපාරක...

If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body

Image
පිළිකා මර්දනයට හැකියාව ඇති පොල්තෙල් මේ විදිහට භාවිතා කරනවානම් සිරුරට අහිතකර වන්නේ නෑ  If the coconut oil that is capable of suppressing cancer can be harmful to the body පොල් තෙල්, ආහාර පිසීමේ ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන ජනප්‍රිය තෙල් වර්ගයකි. දකුණු ආසියාතික රටවල ජනයා ආහාර පිසීම සඳහා පොල් තෙල් බහුල වශයෙන් යොදා ගනිති.  පොල් තෙල් ලබා ගන්නේ පොල් ශාකයේ හැදෙන ඵලයේ මාංශමය කොටසෙනි. පොල් තෙල්වල බහුලව අඩංගුව තිබෙන්නේ සංතෘප්ත මේදය බැව් තහවුරුව තිබේ. බටර් සහ මස්වල අඩංගු වනවාට වඩා වැඩි සංතෘප්ත මේද ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගුව ඇත. එමෙන්ම පොල් තෙල්වල කොලොස්ටරෝල් අඩංගු වන බැවින්, එය ආහාරයට ඉතා අගුණ බව, සමාජයේ පවතින්නේ බියකි . එහෙත්, එසේ බිය විය යුතු නැත. සීමිතව පාවිච්චිය මෙන්ම  එළවළු තෙල්වලට වඩා එය ශරීරයට ගුණදායක ය. මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න. Coconut oil is a popular oil used in the cooking process. People in South Asian countries use coconut oil for cooking. Coconut oil is obtained from the fleshy branch of the coconut tree. Coconut oil is widely satu...

Bollywood Gossip

Image
BOLLYWOOD මම ඉන්දියාවට ඇවිත් නිළියක් වෙයි කියලා නම් හිතුවෙ නෑ ඔබ සහ සල්මාන් සිනමාවේ ජනප්‍රිය ම යුගලයක් බවට පත්වෙලා. ඔබ කොහොමද එය දකින්නේ? තිරය මතදී අප දෙදෙනා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. 2009 ඇලඞීන් චිත‍්‍රපටය තිරගත වන විට ගොඩක් දෙනෙක් මාව නොදැන සිටි කාලයේ තමයි ඔහු මට ඛදබාදබ ෘරු්පි චිත‍්‍රපටයට ආරාධනා කරන්නේ. එතැන් පටන් ම අද වන තුරු අප දෙදෙනා මිතුරන්. ඔහු මාර්ගයෙන් මට David Dhavan Sajid Nadiyawala වගේ දක්ෂ අධ්‍යක්ෂවරු සමග කටයුතු කරන්නට ලැබුණා. ඔබ හැරුණාම සල්මාන්ට ගැළපෙන හොඳම නිළිය? ම්ම්ම්… මම හිතන්නෙ ඓශ්වර්යා රායි. මම Hum Dil de Chuke Sanam චිත්‍රපටය ට ගොඩක් ආදරෙයි. එහි ඔවුන් දෙදෙනාගේ ගැළපීම අතිවිශිෂ්ටයි. ඔබ අද වාණිජ සිනමාවේ ඉදිරියෙන් ම සිටින නිළියක් කිව්වොත්? ඉදිරියෙන්ම..? ඔව් වෙන්නත් පුළුවන්. මම බලාපොරොත්තු වුණේ ඒ වගේම මගෙ ස්වරූපය මම හදාගෙන ඉන්නෙ වාණිජ සිනමාව වෙනුවෙන්. බොහෝමයක් බොලිවූඞ් නිළියන් කැමති ප්‍රබල කාන්තා චරිත රගපාන්න, ඒ අතින් ඔබ වාණිජ සිනමාවේ සිරවෙලා කිව්වොත්? මම කැමති මගෙ හිතට සතුටක් දෙන චරිත කරන්න. වෙන අය කරන නිසා මට ඒ වගේ චරිත කරන්න වුවමනාවක් නෑ. ඒ ...

Jack chan gossip

Image
HOLLYWOOD ජැකී චෑන් සටන් අතහරියි ජැකී චෑන් ගේ රංගන විලාසයන් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. එදා සහ අද පරපුරත් ප්‍රිය කරන මේ අතිදක්ෂ සටන් නළුවා දැන් පසු කරමින් සිටින්නේ තම ජීවිතයේ 63 වැනි වසරයි. මේ ප්‍රවීණයා පසුගියදා පැවසුවේ තමන් මෙතෙක් රඟපෑ සටන් චරිතවලින් මිදිය යුතු බවයි. මගේ වයස දැන් 63 ක්. මට තවත් සටන් චරිත නිරූපණය කරන්න බැහැ. එදා වගේ ‘රශ් අවර්’ 1, 2, 3, 4, 5 කියලා චිත්‍රපටිවල දිගින් දිගටම එකම චරිත රඟපාන්න බැහැ. මම දැන් වෙනස් වෙන්න ඕනෙ. එහෙම වෙනස් නොවුණොත් ප්‍රේක්ෂකයන් මගෙන් ඈත් වෙයි. ඇමෙරිකානු, චීන, කොරියා, හොංකොං වගේ සිනමාපටවලින් අද වනවිට සටන් නළුවො කොයිතරම් දෙනෙක් ඈත්වෙලා ඉන්නවද? ටික දෙනාටයි රැඳිලා ඉන්න පුළුවන් වුණේ.” “අද හුඟක් නළුවන්ට ස්ටන්ට් නළුවො නැතුව රඟපාන්න බැහැ. සටන් කරන්න දන්නෙත් නැහැ. ඒ අය දන්නෙ ‘ස්පයිඩර්මෑන්’ වගේ විශේෂ ප්‍රයෝග එකතු කළ චරිත රඟපාන්න විතරයි. සමහර සටන් දර්ශන රඟපාන නළු නිළියො පෙනුමෙන් නම් ලස්සනයි. සටන් බැහැ.” ජැකී චෑන් හොලිවුඩ් මාධ්‍යවලට එලෙස පැවසුවා.

Gossip Lanka

Image
TECH පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත. නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත. එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය. ජනයුගය 2017.10.18