There are 10 things you should not have taken from falling to the ground
බිම වැටි තිබුනත් කිසි දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක්
බිම වැටි තිබෙන යම් යම් වටිනා දේවල් අසුලා ගැනීමට අපගේ මනස පෙලබෙන්නේ නිරායාසයෙනි. නමුත් ඒවා නිසා ඔබට පසුකාලීනව බොහෝ කරදර ඇති කරවන්නට පුළුවන්.
බිමට වැටි තිබුණු නමුත් ඔබ විසින් කිසිදු දිනයක අසුලා නොගත යුතු ද්‍රව්‍ය 10ක් මෙම ලිපියේ අඩංගු වේ.
01. මුදල් පසුම්බියක් හෝ මුදල් කවරයක්.Image result for purse with moneyබිම වැටි ඇති පසුම්බියක් අසුලා ගත් වහාම එහි අයිතිකරු ඉක්මනින් පෙනී සිටින්නට පුළුවන්. එවැනි අවස්තාවක මෙම පසුම්බිය සොරාගත්තේ ඔබ යැයි අසු වෙන්නට පුළුවන්.මෙවැනි විටකදී ඔබට නොසිතු කරදර වලට මුහුණ පෑමට සිදු වේවි.
මෙය ඉතා පරණ උපක්‍රමයකි.ඉතා වටිනා පෙනුමකින් යුතු ආභරණයක් ඔබට හදිසියේ හමුවන පුද්ගලයෙකු ඔබට පෙන්වන අතර ඔහුගේ හෝ ඇයගේ හදිසි මුදල් අවශ්‍යතාවයකට එය විකුණන බවද ඔබට පවසයි.මුදල් ලබා දී කිහිප දිනයකට පසු එය ව්‍යාජ එකක් බව ඔබට දැනගන්නට ලැබේවි.
03. ඉයර් ෆෝන් කට්ටල.Image result for earphonesඔබගේ පුද්ගලික තුවා වැනිම සනීපාරක්ෂක උපකරණයක් ලෙස ඉයර් ෆෝන් කට්ටලයද සැලකේ. මෙවැනි උපකරණයක බැක්ටීරියා බහුලව අඩංගු විය හැකි අතර ඔබට විෂබීජ ආසාදනයක් ඉතා පහසුවෙන් ඇති වෙන්නට පුළුවන්.
04. පිහි හෝ ආයුධ වර්ග.Image result for knivesමගතොටේදී හමු වන පිහි සහ වෙනත් ආයුධ භාවිතා කිරීමෙන් වලකින්න,ඒවා දරුණු අපරාධයක් හදුනාගැනීමට ඇති එකම සාක්ෂිය වන්නට පුළුවන්,ඒවායේ ඔබගේ ඇගිලි සටහන් සලකුණු වීම ඔබව විශාල කරදර රාශියකට ඇද දමන්නක් වේවි.

05. සන්නිවේදන උපකරණ.Image result for smart phoneඔබට මගතොටේදී හමුවන වෝකි ටෝකි උපකරණ ඇහිදීමෙන් වලකින්න. ඒවා අසිලිම වෙනුවට ඒ පිළිබද පොලිසිය දැනුවත් කරන්න. එසේත් නැතිනම් ඔබ වරදකරුවෙකු වීමේ හැකියාව ඉතා වැඩි වේ.

06. සැක කටයුතු යකඩ උපාංග.Image result for metal knifeමෙවැනි උපකරණ බෝම්බ. පතොරම් වැනි විනාශකාරී ද්‍රව්‍ය වීමේ අවධානමක් ඇති බවින් නොදන්නා යකඩ උපකරණ ඇත පත ගෑමෙන් වලකින්න. වහාම ඒවා ඇති ස්ථානයෙන් ඉවත් වී පොලිසියට දැනුම් දෙන්න.
07. පැරණි කාසි වර්ග.Image result for old coins in sri lanka
පොළවෙන් මතුවන විවිධ පැරණි කාසි වර්ග සහ පුඅරාවිද්යා වටිනාකමක් ඇතැයි සැලකෙන ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමෙන් වලකින්න. මෙවැනි අවස්ථාවකදී ඔබ සිදු කල යුත්තේ හැකි තරම් ඉක්මනින් පොලිසිය දැනුවත් කිරීමයි.
08. ඉදිකටු සහ නූල්.Image result for needleඔබට බාහිර පරිසරයේ තිබී හමුවන ඉදිකටු සහ නූල් වල ඉතා භයානක විෂබීජ තැවරී තිබීමේ ඉතා විශාල අවධ්නමක් ඇත. ඒවායේ ඒඩ්ස් වැනි භයානක රෝග පතුරවන විෂබීජ තිබිය හැකිය.
09. සිම් කාර්ඩ් පත්.Image result for simපාරේ තිබී හමුවන විවිධ සිම් කාර්ඩ් පත් විවිධ අපරාධ සදහා භාවිතා කල ඒවා වීමට හැකිය. ඒවා ඔබගේ දුරකතනයට දැමු වාහාම පොලිසිය ක්‍රියාත්මක වී ඔබට අතදන්න්ගුවට ගැනීමේ හැකියාවක් ඇත. මේ නිසා මග තොටේදී හමුවන සිම් කාර්ඩ් පත් ඔබගේ දුරකතනයට ඇතුල් කිරීමෙන් වලකින්න.

10.කුරුළු පැටවුන්.Image result for little birdsනොදන්නා පරිසරයක ඇවිද යන විට පාරේ වැටි ඇති කුඩා කුරුළු පැටවුන් ස්පර්ශ කිරීමෙන් වලකින්න. ඔවුන්ගේ ශරීර වල ඇති විවිධ බැක්ටීරියා ඔබගේ ශරීරයට ස්පර්ශයෙන් ඇතුල් වීමේ හැකියාවක් ඇත.












Comments
Post a Comment