Here are nine of the best treatment for the neck of black hair.

හැමෝටම ප්‍රශ්නයක් වූ බෙල්ල කළු වෙනවට අති සාර්ථක හොඳම ප්‍රතිකාර 9ක් මෙන්න. මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුව නම් තමයි හොඳ. අද අපි කතා කරන්න යන්නේ ඔබට විශාල ප්‍රශ්නයක් වෙලා තියන බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කර ගන්නේ කොහොමද කියල.ගොඩක් අය මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නෑ බෙල්ල අමතකම කරලා දානවා. ඔබ ස්නානය කරනකොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් වැදගත්. මේ තියෙන්නේ ඔබට බෙල්ල පිරිසිදු කරගන්න පුළුවන් ආකාර 9ක් ගැන. I'm going to talk about how you can easily lose your black neck when it comes to your face. Your body does not do the care. Do not let your neck go forgotten. When you bathe, It is important to clean the face and to clean the neck. This is where you can clean your neck 9 times . නැවුම් එළකිරි වලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කරන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමඟින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එල කිරි කියන්නේ පැහැපත් කිරීමට විශාල හැකියාවක් තියන දෙයක්. ඔලිව් තෙල් සහ සිනි ඒකට මිශ්‍ර කර හො...