Here are nine of the best treatment for the neck of black hair.

හැමෝටම ප්‍රශ්නයක් වූ බෙල්ල කළු වෙනවට අති සාර්ථක හොඳම ප්‍රතිකාර 9ක් මෙන්න.



මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුව නම් තමයි හොඳ. අද අපි කතා කරන්න යන්නේ ඔබට විශාල ප්‍රශ්නයක් වෙලා තියන බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කර ගන්නේ කොහොමද කියල.ගොඩක් අය මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නෑ බෙල්ල අමතකම කරලා දානවා. ඔබ ස්නානය කරනකොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් වැදගත්. මේ තියෙන්නේ ඔබට බෙල්ල පිරිසිදු කරගන්න පුළුවන් ආකාර 9ක් ගැන.

I'm going to talk about how you can easily lose your black neck when it comes to your face. Your body does not do the care. Do not let your neck go forgotten. When you bathe, It is important to clean the face and to clean the neck. This is where you can clean your neck 9 times .


නැවුම් එළකිරි වලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කරන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමඟින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එල කිරි කියන්නේ පැහැපත් කිරීමට විශාල හැකියාවක් තියන දෙයක්.
ඔලිව් තෙල් සහ සිනි ඒකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදුකොට වෙනස වටහාගන්න. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් සමග තලපයක් වනතුරු මිශ්‍රකරන්න. එම තලපය බෙල්ලේ ගලවා විනාඩි 15කින් සෝදා හරින්න.

Massage your neck well with fresh cow. Milk is a good cleaner. It removes garbage from your neck well. Also, milk is a great chance to make sense.
Mix olive oil and sugar, and scrape the neck well. Change the situation every three days. Bring a banana and mix until a paste with a teaspoon of olive oil. Wash that flask off neck and wash it thoroughly for 15 minutes.



ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාන වලින් අරගෙන හොඳින් මිශ්‍ර කොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා මෙම ආලේපය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එහෙමත් නැත්නම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.
බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි 01 බැගින් ගෙන තලපයක් වෙන තුරු හොඳින් මිශ්‍රකරගන්න. විනාඩි 20කින් පමණ සීතල වතුරින් සෝදා හරින්න.

Add lemon and rose water in equal amounts and massage the neck well. Wash off this coat and bathe in warm water over night. Or mix some yellow powder with a teaspoon of lemon juice and wash it in the neck and wash it in 15 minutes by 10 minutes.
Mix baking soda, 1 teaspoon of salt and olive oil and mix well until mixed. Wash in cold water for 20 minutes.



මි පැණි සහ තක්කාලි මගින්ද බෙල්ලේ ඇති අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.
යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සාදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එහෙමත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකොට විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.

Honey and tomatoes can help with the cravings of the neck. Mix a tomato juice with a teaspoon of honey. Wash for 20 minutes.
Make yoghurt and yellow powder together with a powder. Nourish and wash it for 15 minutes. Or mix some yoghurt and lime drops together and wash it for about 20 minutes.



අර්තාපල් යුෂ මගින්ද බෙල්ලේ කළු වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු වී ඇති ස්ථාන මත එය හොඳින් පිරිමදින්න.
දොඩම් ලෙලි අරගෙන ඒවා වියලා කුඩු කරගන්න. දොඩම් ලෙලි වෙලිමේදී හිරු එළියේ වෙලන්න එපා. එයින් දොඩම් ලෙලි වල ඇති ශාකසාර නැතිවෙනවා. එයටම නැවුම් එල කිරි තේ හැන්දක් පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය ඔබේ බෙල්ලේ ගලවා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම් වල ඇති විටමින් c වල ඇති ස්වභාවික ප්‍රතිඔක්සි කාරක ගුණය සහ විෂබිජනාෂක ගුණය මඟින් ඔබේ බෙල්ලේ අවපැහැ ගතිය කෙමෙන් ඉවත් කරයි.

Potato juice can also reduce neck blackness. Cut a potato and put it in a pan. Put it on the black spots on your neck for 5 to 10 minutes.
Orange peels and dried them. Oranges do not smoke in the sun. It will lose the herbaceous oranges. Mix with fresh teaspoon milk and mix well. Wash it with your neck and wash it for about 20 minutes. The ointment of the oranges in the vitamin c is gradually eliminated by the disinfection of your neck by the disinfectant.



හාල් කැඳ මගින් ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කිරීමයි. විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.
මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?පහතින් කමෙන්ට් කරන්න.

Rice can also reduce the sensitivity of the neck. All you have to do is rinse your rice and massage well. Store for about 10 minutes and wash.
What is your opinion on this?

Comments

Popular posts from this blog