Posts

Showing posts with the label hiru gossip sri lanka's number one gossip portal

Hollywood gossip

Image
HOLLYWOOD ලිංගික හිංසනය නිසා හොලිවුඩය කැළඹේ ඇමෙරිකාවේ ප්‍රබලයන් සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් කාන්තාවන් බියවද්දා ලිංගික හිංසනයට ලක්‌ කිරීම කිසිසේත්ම හාස්‌යෝත්පාදක දෙයක්‌ නොවුණද අමෙරිකාවේ Saturday Night Life නම් වැඩසටහන මගින් එහි ඇතැම් ජනාධිපතිවරුන් විධායක නිලධාරීන් සහ ඇතැම් සුපිරි තරු හාස්‌යෝත්පාදනය ඔස්‌සේ පරිහාසයට ලක්‌ කිරීම නොනැවතීම සිදුවිය . මෙසේ සිය බලය භාවිතා කරමින් කාන්තා හිංසනයේ යෙදුණු ප්‍රබලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන Bill Clinton ද, සිටින ජනාධිපති වන jk Donald Trump o Bill O’ Reilly නැමති මාධ්‍යවේදියා සහ Bill Cosby ද විය. මෙසේ අමෙරිකානු ප්‍රබලයන් දිගින් දිගටම පරිහාසයට ලක්‌ කිරීම අමුත්තක්‌ බවට පත් වන්නට පටන් ගත්තේ New York Times පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක පුවතක්‌ නිසාය. Harvey Weinstein නැමති සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු දශක දෙකක පමණ කාලයක්‌ සිය බලය භාවිතා කර ගනිමින් කාන්තාවන් ලිංගික හිංසනයට පත් කර ඇති බව එම පුවත්පතෙන් එළිදරව් විය. දිගින් දිගටම කාන්තාව ලිංගික හිංසනයට ලක්‌ කිරීම ගැන ප්‍රබලයන්ට පහර දුන් Saturday Night Life වැඩසටහනෙහි එම සිද්ධිය ඇතුළත් න...

Gossip Lanka

Image
TECH පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත. නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත. එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය. ජනයුගය 2017.10.18

Gossip watar fall

Image
GOSSIP තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා. කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.      

Apple iphone xs max

Image
GOSSIP මෙතෙක් නිෂ්පාදනය කල විශාලතම Display එක්ක සහිත Apple iPhone XS Max එළිදකී ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ මුල් තැන හිමිකරගත් Apple සමාගම විසින් 2017 වර්ෂයේදී හඳුන්වා දුන් iPhone 8 සහ X යන මාදිලි සම්භන්දයෙන් බොහෝ දෙනාගේ අදහස වුයේ එය මුළුමනින්ම අසාර්ථක නිෂ්පාදනයක් බවටයි. නමුත් 2017 වසරේ Apple සමගම ඇමෙරිකානු ඩොලර් බිලයන 229.2ක වාර්තා ගත අදායමක් ලබමින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ කොපමණ බැන්නත් Apple දුරකතනයක හිමිකරුවෙක් වීමට හැමෝම උත්සහ ගෙන ඇති බවටයි. 2018 වසරට Apple සමගම විසින් ඔව්න්ගේ නවතම මාදිලි 3ක් හඳුන්වාදී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම Display එකක් සහිත Apple iPhone දුරකථනය මේ අතර තිබීමයි.

Jackelin gossip

Image
ENTERTAINMENT ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි. කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew  තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වූ නිර්මාණයක්. රසල් ඉන්ග්‍රම් සහ එයුනිස් පීරිස් ද්විත්ව ඝාතන හැත්තෑව දශකයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරත්, අධිකරණ වෛද්‍යවිද්‍යාව තුලත් මහත් කතාබහට ලක්විය. ඝාතනයක් සිදුකිරීම සඳහා ඝාතකයින් ඇතැම්විට කඩු කිනිසි යොදා නොගෙන, ඊට වඩා සූක්ෂම ක්‍රම යොදාගත හැකි බව මින් ඔප්පුවිය. එම චිත්‍රපටයේ Trailer එක පහතින් නරඹන්න, ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.= https://goo.gl/MWyM2x
Image
Simmba Promotions: Ranveer Singh and Sara Ali Khan Have Fun On The Sets Of A Reality Show Tuesday, 11 December 2018 Here's all the fun that Ranveer Singh and Sara Ali Khan have on the sets of Sa Re Ga Ma Pa. The duo is on the last leg of their film promotions, as 'Simmba' is set to release on December 28th, 2018

Sri Lankan gossip rithu akarsha actress

Image
GOSSIP රිතූ ගහපු ටැටූ එකේ තේරුම මෙන්න රිතූ ආකර්ෂා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඉතින් රිතූ මේ ළඟදි උරහිසේ Tattoo එකක් ගහලා. අඟල් 3, 4ක් දිග මේ Tattoo එක ගහල තියෙන්නේ විදෙස් භාෂාවක වාක්‍යයක්. “Sii leroina della vit” කියලා. උරහිසේ ගහපු මේ පච්චය රිතූ Instagrame ගිණුමට දාලා තිබුණා. ඒකට ලැබුණු කමෙන්ට්වලින් නම් කියවුණේ මේ ගහපු වාක්‍යයේ තේරුම “තමා තුළින්ම වීරවරියක් යන්න” කියන අදහසලු. ඒ හින්දමද කොහෙද Tattoo එක ගහන වෙලාවේ රිතූ හරි සැහැල්ලුවෙන්ලු හිටියේ. ඔබට වැදගත් නම් අනිවාරෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ නැරඹීමට අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.= https://goo.gl/MWyM2x</ alt""lanka gossip,gossip,sri lankan gossip,sri lanka gossip,sri lanka gossip hot,sri lanka gossip news,sri lanka gossip hot news,sri lanka gossip facebook,lanka net gossip,sinhala gossip,gossip sri lanka hot news,hiru gossip sri lanka's number one gossip portal,hiru gossip,sri lankan,sri lankan hot,...

Sri Lankan gossip

Image
ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය. Best-Skin-Whitening-Creams-for-Dark-Skin සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි. ග්ලූටතියොන් සම්බන්ධයෙන් මෙකල යොවුන් පිරිස තුළ ඇතිව ත...