Here is the list of the best photographers to leave the world


BOLLYWOOD

මෙලොව හැර ගිය ශ්‍රීදේවිට වටිනාම සම්මානය හිමිවෙයි


Sridevi
ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල පසුගියදා පැවැත් වුණා.
මෙම සම්මාන උළෙලේදී මෑතකදී ජීවිතක්ෂයට පත්වුනු ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිනී ශ්‍රීදේවි කපූර්ට සම්මානයක් හිමිවීම විශේෂ සිදුවීමක් බවට පත්වුණා.
සම්මාන රාශියක් දිනාගෙන ඇති ශ්‍රීදේවිට ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොදම නිළිය සම්මානය මීට පෙර කිසිදු අවස්ථාවකදී දිනා තිබුණේ නැහැ.
ඇයට මෙම සම්මානය හිමි වූයේ ගෙඃරවයක් වශයෙන් නොවන බැවින් එය ඇගේ රංගන කුසලතාවයට බවයි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ සංවිධායකයින් ප්‍රකාශ කළේ.
ඒ අනුව ශ්‍රීදේවිට හිමිවූයේ 65වන ජාතික සම්මාන උළෙලේ හොදම නිළියට හිමි සම්මානයයි.
ඒ ‘MOM’ (මෝම්) චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.
‘MOM’ චිත්‍රපටය හින්දියෙන් නිෂ්පාදනය කෙරෙනු අතර, පසුව එය දෙමළ, තෙළිගු සහ මළයාලම් යන භාෂාවලින්ද රිදී තිරයට ගෙන එනු ලැබුවා.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අදාළ සියලු භාෂාවල ශ්‍රීදේවිගේ කටහඩට හඩකවනු ලැබුවේ ඇය විසින්මයි.

BOLLYWOOD

Here is the list of the best photographers to leave the world


The Indian National Film Festival was held recently.

Recently, the deceased popular film actress Shrievi Kepoor received an award at the awards ceremony.

At no time did she ever win the best actress award at the Sravidian International Film Festival where she won many awards.

The organizers of the Indian National Film Festival said that she was awarded this award as not an act of despair and that it was her acting skill.

Accordingly, Sridevi received the best actress award at the 65th National Award Ceremony.

It's a great performance for the MOM movie.

It was produced in 'MOM' film and later it was brought to the screen in Tamil, Telugu and Urdu.

Another feature is that she has been incarnate in the voice of all Sri lanka.



Comments

Popular posts from this blog

Show HN: Bulwark Passkey – A virtual Yubikey-like device for 2FA or WebAuthN https://ift.tt/vRGCt2o