A film on the silver screen will be screened next year by another filmmaker, Rugby Kanth.

BOLLYWOOD

මාමයි බෑණයි 27 වැනිදා එළියට දාන එක දැනටමත් කෝටි 2කටත් වැඩිය බලලා

Kaala
වයසට ගියත් තාමත් සුපිරි නළුවෙලා ඉන්න රුජනි කාන්ත්ගේ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී රිදී තිරයට එන්න නියමිතයි.
රුජනි කාන්ත් රගන මෙම චිත්‍රපටයේ නම Kaala (කාල) .
මෙහි නිෂ්පාදනය රුජනි කාන්ත්ගේ බෑණනුවන් වන ධනුෂ් විසින් සිදුකරනවා.
චිත්‍රපටය ලබන 27 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අතිසාර්ථක ලෙස ජනප්‍රියත්වයට පත්වෙමින් කෝටි දෙකකට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.
එම පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න…


A film on the silver screen will be screened next year by another filmmaker, Rugby Kanth.

The film's name is Ka'ala (time).

The production is done by Dhanush, nephew of Godi Kant.

The film will be on the 27th of this month.

The pre-release of this film has now been overwhelmingly glamorized and has attracted over 200 million visitors.

View this pre-release post below:

Comments

Popular posts from this blog

Show HN: Bulwark Passkey – A virtual Yubikey-like device for 2FA or WebAuthN https://ift.tt/vRGCt2o